කොත්තු මිලට සිදු වන වෙනස.

Sri Lanka
By Wayomi Mar 08, 2023 11:30 AM GMT
Report

තිරිඟු පිටි මිල අඩු වීමත් සමඟ කොත්තුවක මිල ද අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ මිල ගණන් දැනුම් දෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW       


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,.... ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්