ජපන් සහ කොරියන් යන්න ඉන්න අයට මෙන්න සුබ ආරංචියක්.!!
Sri Lanka
Japan Sri Lanka Relationship
Japan
South Korea
By Aruna
ශ්‍රී ලංකාවට ලබා දෙන රැකියා කෝටාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජපානයේ සහ දකුණු කොරියාවේ බලධාරීන් සමග සිදු කළ සාකච්ඡා සාර්ථක බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරනවා.
ඒ අනුව මේ වසර අවසානය වන විට එම අතිරේත රැකියා ප්‍රමාණය මෙරටට හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා මැද පෙරදිග රටවල් කිහිපයක තානාපති අංශ සමඟ සාකච්ඡා සිදු කරන බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |