ගුවන් පාලමක් ඉදි වෙන නිසා වාහන තදබදයක් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය ඉල්ලයි

By Sithumi Feb 26, 2023 01:07 PM GMT
Report

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමත් සමග කොහුවල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

එම නිසා  පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි