රසට සැරට කන්න ආස අයට කොච්චි සෝස් රෙසිපියක්. (VIDEO)
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Wayomi
කොච්චි වලට ගොඩක් අය කැමතියිනේ. ඒ නිසාම ඔන්න රස කොච්චි සෝස් රෙසිපියක් ගැනයි මේ කියන්න යන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය
? කොච්චි කරල් 12-15
? අමු අඹ ගෙඩි 1
? සුදුළූණු පේස්ට් මේස හැඳි 1
? ඉඟුරු පේස්ට් මේස හැඳි 1
? විනාකිරි මේස හැඳි 3
? ඔලිව්තෙල් මේස හැඳි 3
? ලුණු ටිකක්
? සීනි මේස හැඳි 4
සාදාගන්න ආකාරය
? අඹ ගෙඩිය හොඳින් සෝදා ගෙන ලෙල්ල ඇරලා ග්‍රේට් කරගන්න.
? බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට ග්‍රේට්කරගත් අඹ, කොච්චි, සුදුළූණු පේස්ට්, ඉඟුරු පේස්ට්, විනාකිරි, ඔලිව් ඔයිල්, ලුණු කුඩු, සීනි දා ගන්න.
?ඊළඟට ඒක හොඳට ක්‍රීම් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න. රස බලල ලුණු තව අවශ්‍ය නම් දාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |