කැලණිය රත් වෙයි..! කැළණි සරසවි සිසුන්ට ජල හා කදුළු ගෑස් ප්‍රහාර- (VIDEO)

University of Kelaniya Sri Lanka Inter University Students Federation
By Sewvandhi Mar 08, 2023 04:14 PM GMT
Report

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. 

 අත්අඩංගුවට ගත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂන නිදහස් කරන ලෙසට ඉල්ලා සිටිමින් එම සංගමය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now