Lyceum වෙද උපාධි කඩය ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් කැළණියේ සරසවි වෛද්‍ය පීඨය පාරට බහී. (LIVE VIDEO)

University of Kelaniya Government Of Sri Lanka SL Protest
By Wayomi Mar 23, 2023 11:53 AM GMT
Report

කැළණිය විශ්වවිද්‍යායේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සවස්වරුවේ විරෝධතා පාගමනක් ආරම්භ කර තිබෙනවා.

ඒ, නිදහස් අධ්‍යාපනය සහා නිදහස් සෞඛ්‍ය වනසන lyceum වෙද උපාධි කඩය ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය එරෙහිවයි.

ඊට අමතරව සිසු නායක දඩයම, සිරගත කල කැලුම් මුදන්නායක - දිල්ෂාන් හර්ෂනගේ නිදහස සහ රනිල් - රාජපක්ෂ ආණ්ඩුවේ වියරු මර්ධනයට එරෙහිව ඔවුන් මෙම සටන ආරම්භ කර තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW