කෙහෙළිය රඹුක්වැල්ල CID යට..

CID - Sri Lanka Police Keheliya Rambukwella Ministry of Health Sri Lanka
By Sewvandhi Dec 26, 2023 07:56 AM GMT
Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් සිටිනවා.

ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කළ බව කියන සිද්ධියට අදාළව බවයි වාර්තා වන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල CID යට.. | Keheliya Rambukwella Arrived Cid

එනම්, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී මේ වනවිට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් තිබෙනවා.