අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයෙකු වන කංජිපානි පලා යයි - අනතුරු ඇඟවීමක් ද නිකුත් කරයි..
India
By krishani
සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයෙකු වන කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට ඇතුළු වී ඇති බව ද හින්දු වාර්තා කරයි.
පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් රාමේෂ්වරම් වෙත ඇතුළු වූ බව පවසමින් තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව එම පුවත් වාර්තාවේ සදහන් වේ.
ඒ සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙස ප්‍රාන්තය පුරා සිටින ඉහළ පොලිස් නිලධාරීන්ට දැනුම්වත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |