සුපිරි නළු සූර්යයාගේ දැවැන්ත පෙරළිය..(VIDEO)
S J Surya
Gossip Today
Actors
Tamil Actors
By Sewvandhi
2 years ago
දමිල සිනමාවේ සුපිරි නළු සූර්යා රංගනයෙන් දායකත්වය දක්වන 'Kanguva' චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
අද (23) දිනට යෙදී ඇති සූර්යාගේ උපන්දිය වෙනුවෙන් එම පුර්ව ප්‍රචාරක පටය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය රුපියල් කෝටි 200ක අතිවිශාල වියදමකින් නිර්මාණය කර ඇති 'Kanguva' චිත්‍රපටය ත්‍රිමාණව සහ භාෂා දහයකින් නිකුත් කිරීමට නියමිතය.