නුවර පෙරහැර අවසානයේ නවතම තත්වය....(VIDEO)
Kandy
Sri Lanka
By Sewvandhi
මාස 7 කට පෙර
022 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යය නිමා කළ බවට වන සංදේශය අද (12) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාරදුනි. ඒ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ, ආචාර්ය්‍ය ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.
අවසන් රන්දෝලි මහා පෙරහැර ඊයේ (11) නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කෙරුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |