මහ දවල් කාන්තාවගේ චේන් එකක් කඩාගන්න ගිය පුද්ගලයකුට වෙච්චි කවෘත් නොසිතූ දේ.. CCTV වීඩීයෝ සහිතයි..(CCTV VIDEO)

Police spokesman Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime
By Sithumi May 18, 2023 04:07 PM GMT
Report

කදාන උක්වත්ත ප්‍රදේශයේදී කාන්තාවගේ මාලයක් කඩා ගැනීමෙන් පසු ත්‍රීවිල් රථයකින්  පලාගිය පුද්ගලයකු පසුපස සුඛෝපභෝගී ජීප් රථයක් හබා යෑමේදි ත්‍රීරෝද රථය පෙරළී තිබෙනවා පසුව ප්‍රදේශ වාසීන් ඔහු අල්ලා පහර දී තිබෙනවා.

මෙම සිදුවීම අසල තිබූ සීසීටීවී කැමරාවක පටිගත වී තිබුණේ මෙලෙසින්..   

l