ඇමති කාංචන විජේසේකරගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න..

Sri Lanka Politician Sri Lanka Electricity Prices Kanchana Wijesekera Latest Headlines Decision Making
By krishani Mar 11, 2024 12:20 AM GMT
Report

2030 වන විට මෙරට ජාතික අවශ්‍යතාවෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීම වත්මන් රජයේ ඉලක්කය වී තිබෙනවා.

ඇමති කාංචන විජේසේකරගෙන් විශේෂ ප්‍රකාශයක් මෙන්න.. | Kanchana Wijesekara Announsment

ඒ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ය.

එමෙන්ම, අමාත්‍යවරයා කියා සිටියේ විදුලි බිල තවදුරටත් අඩු කිරීමට නම් පුනර්ජනනීය බලශක්තිය තවදුරටත් ජාතික පද්ධතියට කාර්යක්ෂමව එක් කර ගත යුතු බවය.

එමෙන්ම, පුනර්ජනනීය බලශක්තිය වැඩසටහනට වඩාත්ම සුදුසු පළාත් ලෙස උතුරු නැගෙනහිර පළාත් හදුනාගෙන ඇති බව ඒ මහතා පැවසීය.

ඊයේ (10) බැක් පේ සෝලා ආයතනයේ සූර්ය ශක්ති වැඩසටහන යටතේ තවත් උප මධ්‍යස්ථානයක් එරාවුර් කොම්මාතුරෙයි ප්‍රදේශයේ විවෘත කෙරිණ.

කෙසේ වෙතත්, මෙමගින් මෙගාවොට් දෙකක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙයි.