යළි වැඩ අරඹන සපුගස්කන්ද..

Kanchana Wijesekera
By krishani Aug 14, 2022 02:23 AM GMT
Report

දිවයිනට පැමිණි බොරතෙල් ගොඩබෑමෙන් අනතුරුව ලබන සතියේ සිට පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළේය.

බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් ඊයේ (13) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබූ අතර එහි සාම්පල් පරීක්ෂා කිරීමේ කටයුතු අද දිනයේ සිදු කිරීමට නියමිත අතර ලබන 23 සහ 29 යන දින අතර කාලයේදී තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join