ඇමති කාංචනගෙන් ට්විටර් පණිවිඩයක්.. (PHOTO)

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Aug 05, 2022 12:57 AM GMT
Report

ජාතික ඉන්ධන අවසර පත්‍ර QR කේතය ප්‍රවේශම් කරගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එය වෙනත් පාර්ශවයකට ලබාගත හැකි ලෙස ප්‍රදර්ශනය නොකරන ලෙසට සහ QR කේතය අන් කිසිවෙකුට ලබා නොගත හැකි ලෙස සුරක්ෂිතව තබාගන්නා ලෙසට අමාත්‍යවරයා දැනුම් දෙයි.

මීට අමතරව දැනට ලියාපදිංචි වී ඇති QR ඇති කේත ඉවත් කර දැමීමේ පහසුකම ද ලබාදී ඇති අතර නැවත ලියාපදිංචි වීමේ පහසුකම ද ලබාදී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery