ඉන්ධන සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් ට්විටර් නිවේදනයක්..
Fuel Price In Sri Lanka
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
ඩීසල් බහාලුම් සඳහා ඊයේ (02) සිදු කළ ගෙවීම් අනුව අද දිනයේ ඒවා මුදා හැරීම ආරම්භ කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව ජෙට් ඉන්ධන සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව් වසර 1ක ගිවිසුමකට එළඹ ඇති අතර අගෝස්තු 12-14 දිනවල පළමු බහාලුම ලැබෙනු ඇති බව සඳහන් කරයි.
පෙට්‍රල් බහාලුම් 01ක් සහ ඩීසල් බහාලුම් 01ක් සඳහා අමතර අත්තිකාරම් ගෙවීමක් සිදු කර ඇති බව ද වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |