ඉන්ධන සෙසු උපකරණ සදහා අවශ්‍ය නම් කළ යුත්තේ මෙයයි..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Jul 27, 2022 03:23 AM GMT
Report

උද්‍යාන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය සෙසු උපකරණ භාවිතා කරන්නන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු වන අතර  සිය සතියක ඉන්ධන අවශ්‍යතාව එහිදී සඳහන් කළ යුතු බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා සිටියි.

එයට පිරවුම්හලක් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නම් කළ යුතු වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join