QR කේතය ලබා ගත් සැමට පෙට්‍රල් සහ ඩීසල් ලැබෙන්නේ මෙහෙමයි..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani Jul 27, 2022 02:18 AM GMT
Report

QR කේතය ලබා ගත් සියළු දෙනාට පෙට්‍රල් සහ ඩීසල් තමාට හිමි කෝටා ප්‍රමාණය ඊයේ (26) දින සිටම ලබා ගත හැකි බව බලශක්ති අමාත්‍යංශය පවසා සිටියේ ය.

ඒ අනුව ජූලි 31 වනදා දක්වා ඉන්ධනහලේ පෝලිම් පිළිවෙලට එම කෝටාවට අදාළ ඉන්ධන ලබා ගත හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join