ජාතික ඉන්ධන බලපත්‍රය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
ඊයේ(22) දිනයේ කොළඹ ස්ථාන දෙකකදී ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය සාර්ථකව අත්හදා බැලූ බවත් අද දිනයේදී දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන ආකාරයෙන් තෝරා ගත් ඉන්ධන පිරවුම්හල්වලදී මෙම ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම අත්හදා බලන බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ය.
පරීක්ෂණය අවසන් වූ පසු එය ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |