පෙට්‍රල් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් රටටම සුබ පණිවිඩයක්..
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By krishani
දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ(21) මෙරටට පැමිණ තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
මෙම ඉන්ධන තොගයට අයත් දැවි තෙල් තොගය බලශක්ති උත්පාදන කටයුතුවලට හා කර්මාන්ත ශාලාවලට ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා වන පරීක්ෂණවලින් අනතුරුවයි මුදා හැරීමට නියමිතයි.