ඉන්ධන ලබා ගැනිමට අවශ්‍ය නම් කළ යුත්තේ මෙයයි - බලශක්ති අමාත්‍යවරයාගෙන් නිවේදනයක්..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Jul 18, 2022 04:18 AM GMT
Report

ඉන්ධනහල් අසළ පෝලිම් ඇති බැවින් කඩිනමින් එම වාහන ඉවත් කරගන්නා ලෙසත් වාහන ඉවත් නොකරගන්නා ඉන්ධනහල්වලට ඉන්ධන නිකුත් නොකිරීමටත් තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කරයි.

එමෙන්ම ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන කාඩ් පත සහ වාහන ලියාපදිංචියේ අවසන් ඉලක්කම යන දෙකම අනිවාර්යය වන බව ද බලශක්ති අමාත්‍යවරයා දැනුම් දේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join