බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් විශේෂ ට්විටර් නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Jul 08, 2022 06:21 AM GMT
Report

ඉන්ධන මිල සහ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයා විසින් තමන්ට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය විජේසේකර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය චරිත හේරත්ගෙන් ඉල්ලා සිටියේ තමන් ඇතුළු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පරීක්ෂණයක් සඳහා කැඳවන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery