ලබන 22වන දිනට පෙර ඉන්ධන සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By krishani
ඉන්ධන අර්බුදය මඟ හරවා ගැනීමට ලබන 22 වනදාට පෙර වැඩි මිලට පෙට්‍රල් නෞකාවක් මිලදී ගැනීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද (06) දින ප්‍රකාශ කළ අතර එයට අදාළව පෙර ගෙවීම් ද සිදු කළ බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |