බලශක්ති ඇමති කනගාටුවෙන්..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Politician
Kanchana Wijesekera
By krishani
විදුලි බලය අඛණ්ඩව ලබා නොදීම සහ විදුලි ගාස්තු වැඩි කිරීමට කටයුතු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් රජය සහ විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් කනගාටු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ දි පැවසීය.
ඒ රනිල් වික්‍රමසිංහ නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ආරම්භ කරමින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේ පළමු දිනට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |