බලශක්ති අමාත්‍යවරයාගේ මීළඟ පියවර..
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
ඊයේ (02) දින ඩීසල් තොගයක් ආනයනය කිරීම සඳහා මුදල් ගෙවූ බවත්, තවත් ඩීසල් සහ පෙට්‍රල් තොග දෙකකට අදාල අත්තිකාරම් මුදල් ගෙවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටියි.
එසේම ගුවන් යානා ඉන්ධන ලබාගැනීමට වසරක ගිවිසුමකට පැමිණි බව සහ එහි පළමු තොගය ලබන 12වන දින සහ 14වන දිනවල දී මෙරටට ලැබෙන බව ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |