විශේෂ පිරිසක් බලශක්ති අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Jul 31, 2022 08:59 AM GMT
Report

පවතින ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේ දී අද(31) පැවැත්විණී.

ඒ සෞඛ්‍ය අංශය අඛණ්ඩව පවත්වාගෙන යාමට පවතින ඉන්ධන අවශ්‍යතාවය සහ එය බෙදා හැරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම සෞඛ්‍ය අංශයේ රෝහල් පද්ධතියට සහ සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් සැකසීම පිළිබඳව ද එහි දී සාකච්ඡා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join