ආරක්ෂක ලේකම් තනතුර යළි කමල් ගුණරත්නට..

Kamal Gunaratne Ranil Wickremesinghe President of Sri lanka
By krishani Jul 22, 2022 07:26 AM GMT
Report

අද (22) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතාව යළිත් පත් කර තිබෙනවා.