නීතියේ දෙවඟන වශී කරගන්න ගිය කපුවාට සිදු වූ දේ..

Kalutara Sri Lanka Police Investigation
By Sewvandhi Mar 27, 2023 02:38 PM GMT
Report

ගුරුකමක් සිදුකර මහේස්ත්‍රාත්වරයෙකු ඝාතනය කිරීමට නීතිඥවරයෙකු විසින් කපුවෙකුට කොන්ත්‍රාත්තුවක් ලබාදීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ සිටියදී දැන හැඳිනගත් කපුවාට මෙම නීතීඥවරයා විසින් කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම කොන්ත්‍රාත්තුව ලබාදුන් කපුවා විසින්ම හොරණ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය ආරම්භ කළ බවයි පොලිසිය තවදුරටත් පවසන්නේ.(උපුටාගැනීමක්)


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now