ප්‍රසිද්ද බාලික පාසලක දෙමව්පියන් විරෝධතාවයක.

By Sithumi May 19, 2023 10:42 AM GMT
Report

කළුතර බාලිකා විද්යාලයේ විදුහල්පතිනියට ස්ථාන මාරුවක් ලබා දීමට විරෝධය පළ කරමින් විද්‍යාලයේ දරුවන් සහ දෙමව්පියන් පිරිසක් විද්‍යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා.

තුෂිණි වීරකෝන් නම් මෙම විදුහල්පතිනිය පාසලේ පවතින අක්‍රමිකතා රැසකට මඟ අහුරමින් පාසලේ දියුණුව සඳහා ඇප කැපවී කටයුතු කළ බවත් එම විදුහල්පතිනියට අභූත චෝදනා නගා ස්ථාන මාරුවක් ලබාදී ඇති බවත් දෙමව්පියන් සදහන් කළා.