විදුලි බිල වැඩි කිරීමට ඉඩ නොදෙන එකම වීරයාගේ රෙදි ගලවන කැලුම්. (VIDEO)

Sri Lanka
By Wayomi Jan 20, 2023 08:51 AM GMT
Report

විදුලි බිල වැඩි කිරීමට ඉඩ නොදෙන එකම වීරයා බවට උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පත්ව ඇති බව අයිතීන් උදෙසා පාරිභෝගික සංවිධනය පවසනවා.

එහි කැඳවුම්කරු කැලුම් අමරසිංහ පෙන්වා දෙන්නේ, ජනක රත්නායක විදුලි බිල වැඩි කිරීමට ඉඩ නොදෙන එකම වීරයා බවට පත්ව තිබෙන්නේ ඔහු කළ වංචාවන්, නීතිවිරෝධීක්‍රියා යට ගැසීමේ අරමුණින් බවයි.

ඔහු මේ බව කියා සිටියේ, ජනක රත්නායක එරෙහිව නඩුවක් විභාග කිරීමට පසුගියදා අල්ලස් දූෂණ කොමිසම් සභාවට පැමිණි අවස්ථවේදීයි.

මේ අතර විදුලි බිල, නීති විරෝධී ක්‍රියාවන් සහ මුදල් අවභාවිතය ගැන එහිදී කැලුම් අමරසිංහ වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW