චැසි අංකයෙන් වාහන ලියාපදිංචි කිරීමට නොහැකි වූ අයට බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ පණිවිඩයක්..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani Jul 26, 2022 05:27 AM GMT
Report

චැසි අංකයෙන් වාහන ලියාපදිංචි කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට සිකුරාදා සිට තම ආදායම් බලපත්‍ර මගින් ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබාගැනීමට ලියාපදිංචි වීමේ හැකියාව පවතින බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join