කාදිනල් හිමි අද සිදුකල විශේෂ ප්‍රකාශය..

By Sithumi Aug 21, 2022 04:58 PM GMT
Report

 පාස්කු ප්‍රහාරය සිදු වී මාස 40ක් ගත වුවද ඒ සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටුවී නොමැති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි..

රාගම, තේවත්ත ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකාවේ පැවති රෝගීන් ආසිරි ගැන්වීමේ මංගල්‍යයට එක් වෙමින් කාදිනල් හිමිපාණන් එම අදහස් පල කළා.