ක්‍රීඩා අමාත්‍යාංශයට නව ලේකම් වරයෙක් පත් කෙරේ..!

Sri Lanka
By Sewvandhi Jan 01, 2023 09:23 AM GMT
Report

අද(1) උදෑසන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කේ. මහේෂන් මහතා ක්‍රීඩා අමාත්‍යංශයේදී වැඩ භාරගන්නා ලදි.

එම අවස්ථාවට එම අමාත්‍යංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, අමාත්‍යංශ අතිරේක ලේකම්වරු සහ ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ාපිරිසක් එක්ව සිටියහ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now