ජුලි 12 වනදා ජාතික ශෝක දිනයක් - එදින රජයේ නිවාඩු දිනයක් ද නැද්ද සම්බන්ධයෙන් ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්..
Sri Lanka
By krishani
ජූලි 12 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
කෙසේවුවත් එදින රජයේ නිවාඩුවක් නොවන බව ස්වදේශීය කටයුතු අමාත්‍යංශය සඳහන් කරන අතර ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් එම ශෝක දිනය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |