" පිරිස මාර්ක් කරන අලුත් සෙල්ලම" අරගලය හා පොලීසියේ හැසිරීම ගැන ස්ටාලින්ගෙන් විශේෂ ප්‍රකාශයක්
Sri Lanka
SL Protest
Sri Lanka Anti-Govt Protest
By Sithumi
අරගලය මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදී ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන බව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කරනවා.
ඔහු පවසන්නේ බණ්ඩාරනායක පිළිරුව අබියසට පැමිණීමට තහනම් වූයේ සේනාධිපතිලාට බවත් එය අනිත් පුද්ගලයින් සදහා අදාල නොවූ බවයි .
නමුත් පොලීසිය අනුගමනය කළ ක්‍රියා මාර්ගය උසාවි නියෝගයට පටහැනි බව එතුමා සඳහන් කරනවා.
එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |