හිටපු කතානායකවරයෙක් අභාවප්‍රාප්ත වෙයි - (PHOTOS)

Joseph Michael Perera Sri Lanka Politician
By Sithumi Mar 28, 2023 11:47 AM GMT
Report

පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සදහන් කරනවා.

මිය යන විට එතුමා 81 වෙනි වියේ පසු වුණා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGallery