රැකියා සිහිනය සිහියක්ම නොවී, ගත්ත තීරණයක් මෙන්න..(PHOTOS)

Manusha Nanayakkara Government Of Sri Lanka Israel Job Opportunity Latest Headlines
By krishani Apr 19, 2024 06:22 PM GMT
Report

ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන 122කට ගුවන් ටිකට්පත් පසුගියදා ලබාදෙන ලදී.

රැකියා සිහිනය සිහියක්ම නොවී, ගත්ත තීරණයක් මෙන්න..(PHOTOS) | Jobs In The Construction Sector In Israel

මෙලෙස ගුවන් ටිකට්පත් ලබා දෙන ලද්දේ ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන තුන්වන හා හතරවන කණ්ඩායමේ රැකියාලාභීන් 122 දෙනෙකු හට වේ.

ඔයාටත් මේ දේ වුණා ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO/PHOTO)

ඔයාටත් මේ දේ වුණා ද?. මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO/PHOTO)


එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී සිදුකරන ලදී.

කෙසේ වෙතත්, මෙම රැකියාලාභීන් පසුගිය 17 වෙනිදා ඊශ්‍රායලය බලා පිටත්ව ගියේ ය.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery