ජුනි 5 ඉදන් සම්මුඛ පරීක්ෂණ. - ජපානේ රැකියාවක් හොයන ඔබට මෙන්න සුපිරි චාන්ස් එකක්. - වැඩි විස්තර පහතින්.

Japan Sri Lanka Government Job Opportunity
By Wayomi Jun 06, 2024 03:17 PM GMT
Report

ජපානයේ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන් යටතේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ කළමනාකරන ක්ෂේත්‍රය සඳහා වන කුසලතා පරීක්ෂණ ජපන් රජයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේදී මේ දිනවල පැවැත් වෙනවා.

එම කුසලතා පරීක්‍ෂණය ජපානය විසින් තෝරා ගත් අංක 100, ශ්‍රී ලංකා පදනම මාවත ,නිදහස් චතුරස්‍රය, කොළඹ 7 යන ලිපිනයේ පිහිටා ඇති ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී 2024 වර්ෂයේ ජූලි මාසයේ පහත සඳහන් දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.

පැවැත්වෙන වේලාවන්, දිනයන් සහ වැඩි විස්තර පහතින්,


Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%