ජීවන්ත පීරිස් පියතුමන්ට අධිකරණය දුන් තීන්දුව..

Sri Lanka
By krishani Aug 12, 2022 08:26 AM GMT
Report

අද (12) පෙරවරුවේ පියතුමන් නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ජීවන්ත පීරිස් පියතුමන්ට අධිකරණයෙන් ඇප නියම වී තිබෙනවා.

ජීවන්ත පීරිස් හට චෝදනා එල්ල වී තිබුණේ, අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබූ විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වීමයි.