ජීවන්ත පීරිස් පියතුමා අධිකරණයට..

Sri Lanka
By krishani Aug 12, 2022 07:01 AM GMT
Report

ජීවන්ත පීරිස් පියතුමා නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

ඒ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් නඩුවක සැකකරුවකු ලෙස ඔහුව නම් කර තිබිණ.