ජර්මනියේ ප්‍රධාන ගුවන්තොටුපොළ දෙකක හිටිහැටියේ ලොකු වෙනසක්

Sri Lanka
By Sithumi Apr 24, 2023 10:00 AM GMT
Report

ජර්මනියේ ප්‍රධාන ගුවන්තොටුපොළ දෙකක කටයුතු සඳහා සේවක වැඩවර්ජනයක් හේතුවෙන් බාධා එල්ලවී තිබෙනවා. 

 ආරක්ෂක සේවකයින් සහ ගොඩබෑමේ කටයුතු හා සම්බන්ධ සේවකයින් වැඩි පඩි ඉල්ලා එක්දින වර්ජනයක් කැඳවා ඇති අතර ඒ හේතුවෙන් බර්ලින් සහ හැම්බර්ග් ගුවන්තොටුපොළ වල කටයුතු නැවතී ඇති බව සඳහන් වන්නේ.

වෘත්තීය සමිත් පැවසුවේ බර්ලින් බ්‍රෑන්ඩන්බර්ග් ගුවන්තොටුපොළේ සියලු පිටත්වීම් තාවකාලිකව අත්හිටුවා ඇති අතර එසේම ගුවන්යානා ගොඩබෑමට ද බාධා එල්ලවිය හැකි බවයි