ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා රටම කතා කළ ජෙරම්ගේ බිරිද සහ සුරූපි දියණිය ලංකාවට.

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Politician Singapore
By Sithumi Jun 03, 2023 11:19 AM GMT
Report

බුදුදහමට අපහාස වන අයුරින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ලවී සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු පිළිබඳව යළිත් අවධානයක් යොමුවී තිබෙනවා.

ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා මෙරටට පැමිණසිටින බවට වාරතා වී තිබෙනවා

. දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා ඊයේ (02) රාත්‍රි 10.45ට පමණ කටුනායක ගුවන් තොටුපොලින් මෙරටට පැමිණ තිබෙන්නේ සිංගප්පූරුවේ සිට බ්වයි වාර්ථා වී තිබෙන්නේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.