ජෙහාන් අප්පුහාමි භාරවෙයි..!

Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 22, 2022 07:43 AM GMT
Report

ජනපති මැදුරට බලහත්කාරයෙන් ඇතුළු වු බවට චෝදනා එල්ල වී සිටි ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ. අනතුරුව ඔහුව රු ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video

ජනපතිට විරුද්ධව පිරිසක් විරෝධතාවයක.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now