මාලිමාවට 100%ක විශිෂ්ඨ ජයක්… ඡන්දෙට පෙර සිදුවූ දේ මෙන්න..

Anura Dissanayake Sri Lanka
By Aruna Feb 02, 2023 11:19 PM GMT
Report

තඹුත්තේගම විවිධ සේවා සමුපකාරය සඳහා නියෝජිතයන් පත්කර ගැනීමට පැවති ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන ලද කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා.

එහි සියලුම සභික ධුර (12) ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දිනා ගෙන ඇති අතර එහි ප්‍රතිශතය සියයට සීයකි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා උපන් ගම වන්නේද තඹුත්තේගමයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now