ජාතික ජන බලවේගය නුගේගොඩ උණුසුම් කරයි - මහා පා ගමනේ දර්ශන මෙන්න..(VIDEO)

Anura Kumara Dissanayaka Sri Lanka Janatha Vimukthi Peramuna SL Protest
By Sewvandhi Aug 20, 2022 12:23 PM GMT
Report

පාර්ලිමේන්තුව විසුරුවනු, නව ජනවරමකට ඉඩදෙනු යනුවෙන් සටන් පාඨ රැගත් ජාතික ජන බලවේගය අද (20) පාගමනක් සංවිධානය කර තිබේ.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ආශ්‍රිත ප්‍රදේශයෙන් ආරම්භ වූ එම පාගමන නුගේගොඩ දක්වා පැමිණියේය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW