ජාතික ජනබලවේග පා ගමනට මහා ජන ගගක් කොළඹට එයි - දැඩි රථ වාහන තදබදයක්..! (VIDEO)

Galle Face Protest Anura Kumara Dissanayaka Janatha Vimukthi Peramuna
By Sewvandhi Feb 26, 2023 10:23 AM GMT
Report

 අද (26) විහාරමහාදේවි උද්‍යානය අසලින් “මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයට එරෙහිව” යනුවෙන් ජාතික ජනබලවේගය ආරම්භ කරන විරෝධතා පාගමන මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශ රැසකින් පැමිණි විරෝධතාකරුවන් විහාරමහාදේවි උද්‍යානය අසළට එක්රැස්වී ඇති බවයි.

විරෝධතා පෙළපාලියක් හේතුවෙන් නෙළුම් පොකුණ දෙස සිට ටවුන්හොල් දක්වා දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තාකරුවන් සදහන් කරනවා.

කෙසේ වෙතත් මෙම විරෝධතා පාගමනට අධිකරණ විසින් නියෝගද නිකුත්කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now