යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් ගැන මෙරටින් ඇහෙන අලුත්ම ආරංචිය.

Mahinda Amaraweera Sri Lanka Dubai Ministry of Agriculture
By krishani May 02, 2023 09:30 AM GMT
Report

යාපනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය කාබනික වගාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.

ඒ අනුව එහි අස්වනු නෙලීම් හා සැකසුම් කටයුතු හෙට (03) පෙරවරුවේ ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

යාපනයේ කාබනික ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 25,000ක් බැගින් සතිපතා අපනයනය කිරීමට කටයුතු යොදා ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join