හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට ලැබුණු අධිකරණ තීන්දුව..!

Sri Ranga Jeyaratnam Sri Lanka
By Sewvandhi May 03, 2023 12:46 PM GMT
Report

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.

එනම්, කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉලංගසිංහ බණ්ඩාර මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රුපියල් 20,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇත.  

.....................................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now