ITN සභපතිට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි… වෙනත් මාධ්‍ය ආයතන වල ලොකු පුටුවලත් වෙනසක්..

Sri Lanka Media Technology Itn channel Dalus alahapperuma
By Aruna Dec 29, 2021 06:56 AM GMT
Report

 ස්වාධීන රූපවාහිනි සේවය සහ සැලසිනේ ආයතනයේ සභාපති වරුන්ට තම ධුර වලින් ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් එම නියෝග ලැබී ඇති අතර ඒ වන විටත් ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති ධුරයෙන් සුදත් රෝහණ මහතා ඉවත් වීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වෙයි.

සැලසිනේ සභාපතිවරයා වන්නේ අමිල මුරේමඩ මහතායි.

මේ අතර වාර්තා වන්නේ රජයේ අනෙක් මාධ්‍ය ආයතනවලට ඉහළ ධුරයන් සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now