වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka
By krishani Jul 06, 2022 02:25 AM GMT
Report

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හී පමණක් සිදුකරන බව ද , 07/31 දින දක්වා දඩ අය කිරීමක් සිදු නොකරන බව ද පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join