ප්‍රධාන වරායන් දෙකක වැඩ නතර කරයි - (PHOTOS)

By Sewvandhi Mar 27, 2023 11:59 AM GMT
Report

ඊශ්‍රායලයේ පවතින ආණ්ඩුවට එරෙහි විරෝධතාවලට වෘත්තීය සමිති සම්බන්ධ වීමෙන් රටපුරා වැඩවර්ජන ක්‍රියාත්මක කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, Ben Gurion ගුවන්තොටුපළෙන් පසුව, රටේ ප්‍රධාන වරායන් දෙක වන Haifa සහ Ashdod ද වැඩ නතර කර තිබෙන බවයි.

අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳ නොසන්සුන්තාව මධ්‍යයේ මෙම වැඩවර්ජන ක්‍රියාත්මක කෙරුණා පවතින විරෝධතාවල ඡායාරූප කිහිපයක් විදෙස් මාධ්‍ය නිකුත් කර ඇති අතර එය පහතින් නැරඹිය හැකියි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGallery